📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 19, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: thilanka harshani
💰 Disputed Amount: 30000.00
මම ඉන්නේ බදුල්ලේ.මට පොඩි බබෙක් ඉන්නවා.එයාට පිටි එකක්වත් ගන්න සල්ලි නෑ.මෙයාලා මට කෝල් කරලා මැසේජ් කරලා තියෙනවා.මම ඒ ස්ක්‍රීන් ශොට් එකක් එවන්නම්.පුලුවන් නම් උදව් කරන්න.
අපි මේ ගැන හොයලා බලලා කතා කරන්නම්