📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 19, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: kalpa de silva
💰 Disputed Amount: 12000.00
ඒයාලගේ නය අය කරගන්න නිලදාරියෙක් ගෙදරට එනවලු.ඊට කලින් ගෙවන්නලු.එහෙම එයාලා ගෙවල් වලට එනවද ? එයාලට එහෙම ගෙවල් වලට එන්න අයිතියක් තියෙනවද?
එහෙම කොහොමත් ගෙවල් වලට එන්නේ නෑ.ඒක නම් ලොකු බොරුවක්.බය නැතුව ඉන්න