📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 19, 2025
📁 Category: Scam or Fraud
👤 Complaint: ishara madhusanka
💰 Disputed Amount: 27000.00
ලෝන් මී එකේ පලවෙනි ණය දෙකම ගෙව්ව් ගත්ත . මන් අකමැතියි කෙනෙක්ගෙන් ගත්ත සතයක්වත් ආපහු නොදී ඉන්න .හැබැයි දෙවෙනි ලෝන් එක ගත්ත ගෙවපු වෙලේ මට බලු වැඩක් කරා මන් 19000 අරන් 27000/= ගෙව්ව තුන්වෙනි ලෝන් එක 40000 දෙන්නම් කියපු නිසා . අන්තිමට 9000 මට ආපුහු දාල කියනව මෙච්චරයි ලු දෙන්න පුළුවන් කියල . ඒ කරපු බලු වැඩේට එල්ලුම් ගස් 7 ක යැව්වත් මන් දාන්න නෑ සල්ලි. ආපහු මුන්ට මිනිස්සු අමාරුවෙ දාන්න දෙන්නෙත් නෑ
ස්තුතියි දැනුවත් කලාට