📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 19, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: chalaki shamali
💰 Disputed Amount: 35000.00
මෙයාලා ෆයිල් අංකයකුත් දාලා මට මැසේජ් එකක් දාලා .ඒ කියන්නේ මෙයාලා නඩු දානවා කියන එකද?
ඒ ෆයිල් අංකය එයාලගේ අංකය මිසක් නඩු අංකයක් නෙමෙයි,බය ණැතුව ඉන්න