📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 18, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: karthik
💰 Disputed Amount: 59000.00
මම ඉන්නේ නුවර .මගේ නෝනට නිවුන් බබාලා හම්බුන.ඉතිං මට සල්ලි ගෙවා ගන්න බැරි උනා.පස්සේ මම එක ඇපකාරයෙක්ට මගේ නෝනව දාලා තිබ්බා.නමුත් මගේ නෝනා වැඩ කරන ඉස්කෝලේ නම්බර් එක මම දීලා තිබ්බේ නෑ.මෙයාලා ඒකට කෝල් කරලා හොදටම බැනලා.මම කෝල් රෙකෝර්ඩ් ස්ක්‍රීන් ශොට් එවන්නම් නම ලෝන් මී දිල්ශාන් කිව්වා.නමබර් එක මේක 0767805852.
ඔයාට නීතිය පිහිට ගන්න පුලුවන්.මොකද එයාලට එහෙම කරන්න බෑ.