📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 18, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: නිලූශි කුරේ
💰 Disputed Amount: 50000.00
මගේ නම නිලූශි කුරේ.මට අද ලියුමක් එවලා දන්ඩ නීති සංග්‍රහය අනුව මගේ දේපල පවරගන්නවා .නඩු දානවා.ඒ වගේම අය කරගන්නවා කියලා ,පොඩ්ඩක් මේක පහදන්න.
එහෙම නම් දේපල පවර ගන්න කිසිම නීතියක් එයාලට නෑ.