📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 15, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: sammani edirisinghe
💰 Disputed Amount: 15000.00
Loan plus එකෙන් පොලිසියට එන්න කියලා හෙට උදේ 10ට.එහෙම යන්න ඕනිද?
ඇයි දැන් ලෝන් ප්ලස් එකේ උන් පොලිසියෙත් වැඩ කරනවද.ඔයාට එන්න කිව්වොත් .ඔයා පොලිසියේ general number එකෙන් අහන්න. ඔයාට එන්න කිව්වද කියල.නැත්නම් කෝල් කරන කෙනාට ලෑන්ඩ් නම්බර් එකෙන් එන්න කියන්න