📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 15, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: දිල් රුක්ශී
💰 Disputed Amount: 40000.00
මම රැකියාව කරන ස්තානයට කතා කරල නරක වචන කියලා බැනලා මගේ යාලුවන්ට මගේ ලොක්කන්ට.මට රස්සාවටවත් යන්න බැරි වෙන්න.මම මොකක්ද කරන්නේ
ඒක නම් ලොකු ප්‍රශ්නයක්..අපි පියවර ගැන ඔබට දැනුම් දෙන්නම්