📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 14, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: ශිරානි ද සිල්වා
💰 Disputed Amount: 12000.00
මම ගත්තේ 12000 ක් උනත් දැනට මා හට 15900 ක් ගෙවන්න වෙලා.මේ වෙලාවේ මගේ පවුලම අසනීප තත්වක් නිසා.ගෙවා ගන්න අමාරු තත්වයක් තියෙන්නෙ.නමුත් මට සහ මගේ පවුලේ හැමෝටම හිරිහැර කරනවා.මගේ දරුවන්ට පවා.මගේ නෑ වෙන දෙන්නෙක්ගේ නම්බර් දෙකක් එවලා එයාලටත් කියනවලු.
ඔබට සාදාරණයක් අනිවාර්‍යෙන් කරන්නම්