📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 14, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: thikeshi amarasena
💰 Disputed Amount: 15000.00
ග්‍රාමසේවක හරහා මට ලියුම් එවනවලු සමත මන්ඩල් එන්න කියලා .එහෙම ග්‍රාම සේවක හරහා කාට හරි ඇවිත් තියෙනවද?ඒ වගේම ගෙදරට එනවා කියනවා.එහෙම එනවද?
අද වෙනකන් නම් ග්‍රාම සේවක හරහා ආවෙත් නෑ.ඔය කියන විදිහට ගෙදරට එන්නෙත් නෑ