📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 13, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Dilrukshi
💰 Disputed Amount: 160000.00
මම ඉස්පිරිතාලෙක වැඩ කරන්නේ .මම සෑහෙන කාලෙක ඉදලා මෙයාලට ගෙවාගෙන යනවා.අද මට සල්ලි ගෙවන්න විදිහක් නෑ.මගේ ඉස්පිරිතාලේ දොස්තරලට නර්ස්ලට කුණුහරපෙන් බැනලා අද.මම මේ එක්ක සියලුම සාක්ශි එවලා තියෙන්නෙ
අනිවාර්‍යෙන් අපි ඔබට පිහිට වෙන්නම්