📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 13, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: ප්‍රදීප්
💰 Disputed Amount: 4185.00
මේ අද ආව මැසේජ් එක,හෙට ඉදන් මේ මුදලට 15% අය වෙනවලු,මම ගත්තෙත් නැහැ මෙහෙම මුන් ලක්ශ ගානක් කරයි.ඊට පස්සේ අපේ එෆ්.බ් ඉන්න අයට ආයතනයට කියනවලු මොකක්ද කරන්න පුලුවන් 118 කතා කරා මොකුත් නැහැ
එහෙම මුදලක් ආවේ නැත්නම් ඒ ආයතනයට මේල් එකක් දාන්න.