📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 13, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Shelina imaduma
💰 Disputed Amount: 50000.00
මම කෑශ් එක්ස් එකෙන් ලෝන් එකක් ගත්තා.දැන් මට දවසකට 2.2 % සේවා ගස්තුවකුත් එකතු වෙනවලු.පොලියත් බර ගානක් දානවා.මාව ගොඩක් හිර වෙලා තියෙන්නෙ.මෙයාලා ගත්තු ගාන පොඩ්ඩ පොඩ්ඩ ගෙවන්න දෙන්න කැමති නෑ.
ඔබට ගෙවීමට අපහසු නම් එහෙම ගෙවන්න ක්‍රමවේදයක් එයාලා සාදා දිය යුතුයි.