TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> Loan Plus

📅 Reported on: August 13, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: A senwirathne

💰 Disputed Amount: 90000.00

මම ගත්තේ රුපියල් 90000 ක්. මට දවස් 5 ක් විතර ගෙවා ගන්න බැරි වුනා. මං කිව්වා මට මේ දවස් ටිකේ මුදල් ගෙවා ගන්න අමාරුයි හරියටම දවස් 5 කින් මුලු මුදල එ කියන්නේ 120470 ක මුදලක් ගෙවන්නම් කියලා. එත් එයලා මිනිමම් පේමනට් කරන්න කියල දිගින් දිගටම බලපෑම කළා. මම සල්ලි ලෑස්ති කර ගෙන ගෙවන්න ලෑස්ති වෙද්දි. එයාලා කියනවා නය ඉවර කරන්න බෑ 180000 ක් දාන්න කියලා. මම කිව්වා එච්චර මුදලක් ගෙවා ගන්න බෑ කියලා. දැන් කෝල්ස් එනවා ෆොන් එක අල්ලන්න වත් බැ. එ තරම් මිනසික වදයක්. දැන් දවස් 20 ට මට 230000 මුදලක් ගෙවන්න තියනවා ලු. මං ගෙවන් නෑ මොකද හරිම ආසාධාරණයක් එ විදියට මුදල් කොහොමද අපි හොයන්නේ.

💬 Public Comments (1)
avatar
trustbridge.lk — August 13, 2025

එහෙම අවශ්‍ය නෑ.ඔබට හැකි විදිහට ගෙවන්න එයාලා එකග වෙන්න ඕනා.

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected