TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> Cash avatar /loan pal /technofin

📅 Reported on: August 12, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: Kanishka dilhan

💰 Disputed Amount: 150000.00

මෙම ආයතන මගින් මා ලබා ගත් නය මුදල් ප්‍රමාද වී ඇති.බැවින් දුරකථනයෙන් මාගේ සියලුම දත්ත හොර රහසේ සොරා ගෙන මා හට විශාල ලැජ්ජාවට පත්.කරමින් මාගේ සියලුම දෙවල් දැනට නැතිවී ඇත.මෙම ආයතන මගින් ගත්.මුදලට වඩා දැඩි පොලී මදල් සමග ගෙවා නිම කරන්න සැලසුම් කරත් එම පොලී මුදල් නිසා එය කිරීමට අපහසුය මෙය මට හා මාගේ.දුරකථනයෙන් ලබා ගත්.අංක මගින් ඒ.අයටද.කරදර කරමින් සිටින අතර මෙයට ඉක්මනින් විසදුමක්.ලබා දෙන මෙන් ඉලලා සිටිමි මෙය දැන් ජීවිතයට දැඩි මානසික වැටීමට පත්ව ඇත.

💬 Public Comments (1)
avatar
trustbridge.lk — August 12, 2025

අනිවාර්‍යෙන් ඔබට නීතියේ ඉදිරියට යාමට පුලුවන්

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected