📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 12, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: umanga kaushani
💰 Disputed Amount: 15000.00
ලෝන් ප්ලස් එකෙන් ලෝන් එකක් ගත්තා.දැන් මට මගේ සෙල්ෆි ෆොටෝ එකයි.ලියුමකුයි මගේ whatsapp එකට එවලා.මෙහෙම වට්ස්සැප් එකට දාලා ..මොකද්ද මේකට දැන් කරන්න ඕනෙ..ලෝන් එක ක්ලෝස් කරොතින් නීතිමය ක්‍රියා මාර්ග ගන් නැති වෙයිද...සල්ලි නොදා හිටියොත් ගන්න පුලුවන් නීතිමය ක්‍රියාමාර්ග තියේද?
අපි ඔබ හා ඉක්මනට සම්බන්ද වෙන්නම්