TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> Cash X

📅 Reported on: August 11, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: madushika

💰 Disputed Amount: 50000.00

කෑශ් එක්ස් එකෙන් මට ගොඩක් තරජනය කලා.ඊට පස්සේ මට කිව්වා මගේ ID එක තියලා ලියුමක් ලියලා අත්සන් කරලා ඒ ලියුම එයාලට එවන්න කියලා.මගේ අසරණ කමට මම ඒ ලියුම ලියලා දැම්මා.පස්සේ මගේ යාලුවෙක් හම්බුනාම මට කිව්වා.ඇයි ඔයා ගිවිසුමකට ඇත්සන් කලා නම් ආයෙත් මොකටද ලියුම් කියලා.පස්සේ තමයි ඒක මගේ ඔලුවට ආවේ .අනේ මට කියන්නකෝ දැන් මම මොකද කරන්නේ.ස්ක්‍රීන් ශොට් එකක් එවලා ඇති

💬 Public Comments (1)
avatar
trustbridge.lk — August 11, 2025

අපි ඔබට නීතිමය උපදෙස් දෙන්නම්

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected