📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 11, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: thushara kumara
💰 Disputed Amount: 30000.00
2023 ගත්තූ ලෝන් එකකට අද කතා කරනවා ftc legal firm කියලා .කෑශ් එක්ස් එකේ සල්ලි ගෙවන්න නැත්නම් ෆොටෝ එකත් එක්ක ඔෆිස් එකට යවනවා කියලා
විස්තර ලැබුනා බොහොම ස්තුතියි.අපි බලමු .අනිවාර්‍යෙන් විඅදුමක් දෙන්නම්