📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 11, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Nuwan prasad
💰 Disputed Amount: 165000.00
මම ඉහත ආයතන තුනෙන් ලෝන් ගත්තා.මට පුලුවන් කාලේ මම ගෙව්වා.මම ෆිනෝ ආයතනයෙන් 120000 ක් සහ ලෝටස් ලෝන් අයතනයෙන් 20000 කුත් සහ ඔන් ක්‍රෙඩිට් එකේ 25000 කුත් ගත්තා.දැන් මට එච්චර සල්ලි ගෙවන්න බෑ.මම හිර වෙලා ඉන්නේ.පුදුම කෝල්ස් තොගයක් දවසට දෙන්නේ.මම මොකක්ද කරන්න ඕනා.
එම ආයතන වලින් ඔබට කෝල් කරන එක නම් අපට නතර කරන්න බෑ.නමුත් අපි ඔබට විසදුමක් දෙන්නම්