📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 10, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: no name
💰 Disputed Amount: 50000.00
මම Oncredit and loan plus කියන ආයතන දෙකෙන් ලෝන් දෙකක් ගත්තා. ඇත්තටම මම ගැලවෙන්න බැරි විදියට ඒවට හිර උනා.මුලින් හදිස්සියකට අරන් ගෙව්වා. ආයෙත් ඒවගේම අරගෙන මට ගෙවාගන්න බැරි උනාම ඒක ගෙවන්න තව එකකින් ගත්තා.දැන් මම ගෙවාගන්න බැරුව හිර වෙලා ඉන්නේ. මේක මට මාරම මානසික වදයක මැරෙන්න තරම් හිතෙනවා වෙලාවකට මොකද මේක කෞරිත්ම දන්නේ නෑ මගෙ අය. මං ලොකු ගනම් පොලී ගෙව්ව ඒ ඔක්කොමටම දැන්නම් මට මොකුත්ම කරගන්න බෑ.උපදෙසක් දෙන්න sir. පොඩි දරුවෙකුත් ඉන්නා මට