📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 9, 2025
📁 Category: Scam or Fraud
👤 Complaint: Nuwan Aththanayaka
💰 Disputed Amount: 145000.00
මම ගත්තේ මීට මාසෙකට කලින්.හදිස්සියේම මගෙ බයික් එක Accident උනා.වැඩට යන්න බෑ තාම.මම ඒ Company වලට mail දාලත් දැනුවත් කරා මට ගෙවන්න දැනට සල්ලි නෑ.පුලුවන් නම වාරික කීපයකට හරි මම ගෙවන්නම් කියලා.ඒත් අහන්නෑ.දවසට call 100 කට වැඩියෙන් ගන්නවා.ගෙදරට ලියුම් එවනවා.වැඩ කරන තැනට ගන්නවලු.මම කලින් ගත්ත loan දිනේටත් කලින් සම්පූර්ණ පොළියත් එක්කම ගෙව්වා.
මානූශීය පැත්තෙන් බැලුවම එයාලට එකගවීමට පුඋලුවන් කම තියෙද්දී එයාලා එහෙම හැසිරීම කොහෙත්ම අනුමත නොකරන අතර.ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ඔබ හා සම්බන්ද වෙන්නම්.ස්තුතියි