📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 9, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Kanishka dilhan
💰 Disputed Amount: 350000.00
මෙම ආයතන මගින් හා තව ආයතන මගින් මා මේවන විට ණය මුදලක් ලබා එම ණය මුදල් විටින් විට ගෙවමින් සිටියදී මෙම ආයතන මගින් අය කරනු ලබන අධික පොලී මුදලක් හේතුවෙන් එම ණය මුදල් ගෙවා ගැනීමට අපහසු විය.ඒ අනුව මෙම ආයතන මගින් අපට හා අපගේ දුරකථනයෙන් හොර රහසේ ලබා ගත්.අංක වලටද අමතා අපව අපහසුතාවලට පත් කර අපව ලැජ්ජාවට පත්කරමින් සිටී මොවුන්ගේ මෙම බලපෑම් මහත් පීඩනයක් වගේම පොලිස් නිලදාරි වශයෙන් සහ නීතිඥ වරයන් ලෙසද පෙනී සිට අප හට බලපෑම් කරමින් අපව මානසික වදයකට පත් කරමින් සිටි හඩ පට සහ තවද දේවල් එක්කර ඇත.
බොහෝම ස්තුතියි ඔබගේ සාක්ශි වලට .අනිවාර්‍යෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එය අප හට ලොකු රුකුලක් වේවි