📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 9, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: roshan hasantha
💰 Disputed Amount: 15000.00
හෙට දිනයේ නඩු දානවා කියලා FR Legal කියලා නම්බර් එකකින් මැසේජ් එනවා.මුලින්ම එයාලා සමත මන්ඩල් යන්නේ නැතුව කොහොමද එහෙම නඩු දාන්නේ.නඩු දාන අය එහෙම කිය කිය නඩු දානවද?
ඔබ කියන කතාව සහතික ඇත්ත.එයාලට එහෙම ක්‍රියාමාර්ග ගන්න බෑ.