📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 9, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Evonz'y Prasad
💰 Disputed Amount: 8000.00
ඔන් ක්‍රෙඩිට් එකේ ණය අය කරගන්න නිලධාරින් අපේ ගෙදරට එවනලු.එහෙම එයාලට ගෙවල් වලට එන්න අවසර තියෙනවද?කෝ එතකොට ලංකාවේ නීතිය.එහෙම බය නැතුව මැසේජ් එවන්න එයාලට එච්චර හයියක් ආවේ කොහොමද? ස්ක්‍රීන් ශොට් එවලා ඇති බලන්න
එයාලට එහෙම කිසිම විදිහකින් නිවසකට එන්න බෑ.ඒක බරපතල වරදක්.අනවසරයෙන් නිවසට ඇතුලුවීම කියලා.පැමිනිල්ලක් දාන්න පුලුවන්.