TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> On credit ආයතනය/ cash awtar / loan plus / cash x /miniho/ loan gedara/ dara loan / sahan mithuru / රොකටි ලොන් / freedom loan

📅 Reported on: August 9, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: Kumari

💰 Disputed Amount: 138000.00

මම on credit ආයතනය හරහා නව මුදලක් ලබා ගත්තා කලින් ගත්ත එවා මම පියවූවා නමුත් අවසානයේ ගත්ත නව මුදලට ලොකු පොලියක් හදලා මට දවස් දහයෙන් ගෙවන්නලූ ණය මුදල 138000 ගෙවන්න ඔන මුදල 188000ක් මට ගෙවන්න බැහැ එක ගෙදරට ලියුමි ආවා සමත මණ්ඩලයට දානවා කියලා නඩු දානවලූ අනික එක නම්බර් වලින් call 100 ක් විතර එනවා අපේ කන්ටැක්ටි වලට කතා කරලා මට බැනලා Fb දානවලූ අපේ පින්තුර එයාලා හැක් කරලා මානසිකව වට්ටනවා මැරෙන්න හිතේනවා මෙකට විසදුම් ලබා දෙන්න 🙏🙏 ඉහත‌නමි සදහන් ඇප් වලින් ලොන් ගත්තහම ඔටො එයාලම ලොන් ok කරනවා අපි දන්නෙත් නැහැ එවා ගෙවන්නත් තව loan denna අහනවා දුරකතන අංක හැක් කරලා අපේ පුදුම වදයක් දෙනිනේ කුනු හරූපෙන් බණිණවා

💬 Public Comments (2)
avatar
Anusha sewwandi — August 9, 2025

Matath ehema thama.cash avatar eken mawa hek karala.

avatar
trustbridge.lk — August 9, 2025

ස්තුතියි මේ ගැන දැනුවත් කලාට .අපි ඉදිරි පියවර ගැනීමට මේ සාක්ශි බොහෝ වටින අතර.ඔබට අවශ්‍ය උපදෙස් අපි දීමට කටයුතු සූදානම් කරන්නම්.

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected