📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 9, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Tharinda silva
💰 Disputed Amount: 12500.00
ලෝන් ප්ලස් එකේ නෙත්මිනි කියලා කෙල්ලෙක් මට තර්ජනය කරනවා 0782106909 කියන නම්බර් එකෙන් මම දීපු නැති නම්බර් වලට කෝල් කරනවා කියලා.මෙයාලා කොහොමද එහෙම නම්බර් වලට කතා කරන්නේ.දීපු නැති නම්බර් වලට.මම මේක එක්ක ස්ක්‍රීන් ශොට් එව්වා බලන්න
එයාලට එහෙම කරන්න කිසිම නීතිමය අයිතියක් නෑ.අනිවාර්‍යෙන්ම අපි ඔබට පිහිට වෙන්නම්.