TrustBridge

📣 Speak Out. Get Help. Take Action.

Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.

📄 Complaint Details

Review the issue and leave your comment or advice.

>> Cash X loan plus

📅 Reported on: August 9, 2025

📁 Category: Loan Harassment

👤 Complaint: Diala

💰 Disputed Amount: 140000.00

cash x එකෙන් 2025-06-09 60000ක් ගත්ත 92280ක් ගෙවන්න තියෙනව දැක්ක 2025-07-09 ඒක නිසා ගත්ත මොහොතෙම ඒ 60000 එයාලගෙ බැංකුවට දාල කියව්ව මම දැන් කියනව මට තව 32280ක් ගෙවන්නලු නැත්තන් දාපු සල්ලිවලින් 32280 අඩු කරල ⁣ණය දීර්ඝ කරනවලු. තව lotus loan එකෙන් 80000ක් අරන් 41282 වාරික දෙකක් මාස දෙකක් ගෙව්ව ලබන මාසෙ 07 වෙනිදට තව එක වාරිකයක් තියනව ගෙවන්න. ගෙවන්න අමාරුයි .මම online loan වලට අහු වෙලා කර කියාගන්න බැරුව අසරන වෙලා ඉන්නේ.

💬 Public Comments (1)
avatar
trustbridge.lk — August 9, 2025

හරි අපි බලමු මොකක්ද කරන්න පුලුවන් කියලා.

✍️ Leave a Comment
🔒
We will protect your privacy.
Your contact information will not be displayed publicly and will only be used for us to contact you.
You can upload relevant evidence, such as images, audio recordings, or documents. You may select multiple files.
No file selected