📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 8, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Dimuthu rashmika
💰 Disputed Amount: 84860.00
මට මොනින්ගෝ එකෙන් නඩු දානවා කියලා ලෝයර් කෙනෙක් ගේ මාර්ගයෙන් ලියුමක් ආවා.එයාලට එහෙම නීතිමය පියවර ගන්න පුලුවන්ද?
දැනට නම් එයාලට එහෙම නීතිමය පියවර ගන්න බෑ.අපි බලමු