📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 8, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Sisira Rajakaruna
💰 Disputed Amount: 50000.00
Loan plus එකෙනුයි cash x එකෙනුයි මැසේජ් එවනව contact list එකට call කරනව කියල.මම තවම එක කෝල් එකක්වත් ඉස්සුවෙ නැහැනෙ.ඒක නිසා.එයාලට මොකුත් කරන්න බැහැ නේද සර්.ඔහොම කීවට.ගාන වැඩි කරලා පොලිය හදලා.ඒවා පුදුම පොලී.බැංකුවකින් අවුරැදු ගානකට ණයක් ගත්තත් එහෙම හැදෙන්නෙ නැ සර්.මට බය පොටො හදල අසභ්‍ය විදියට අපහාස කරයිද කියල සර්
අපි බලමු මොකක් හරි කරන්න.අනිවාර්‍යෙන් විසදුමක් දෙන්නම්.