📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 7, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Malithi Nirasha
💰 Disputed Amount: 100000.00
මම ෆිනෝ ආයතනයෙන් ලොන් එකක් ගත්ත100000ක් නමුත් මට එක ගෙවා ගන්න බැරි වුනා.එයාලා දැන් කියනවා 157500ක් තියනවා කියලා ගෙවන්න.මට දැන් එක ගෙවන්න අමාරුයි.මං ජොබ් එකෙන් අයින් වෙලා ඉන්න හින්දා අනෙක් ලොන් ඔක්කොම පොලියත් එක්ක ගෙවලා තියෙනේ.පුලුවන්නම් සධාරණයක් කරන්න. කොල් ගන්නවා සැහෙන්න.එපා වෙලා තියෙන්නේ.මං එඑකක්වත් ආන්සර් කරන්නේ නැහැ.