📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 7, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: ඩී .එල්.ටී.ඩී .කුලරත්න
💰 Disputed Amount: 300000.00
මා විසින් loan gedara , cash X, loan plus, lotus loan , Rocket loan, mega cash , loan pal, kredit one ආදී ආයතන කිහිපයකින් ණය මුදල් ගෙන ඇති අතර මාස කීපයක්ම එම මුදල් ගෙව්වෙමි. නමුත් කාලයක් යනවිටඒවායේ තිබූ අධික පොලී ප්‍රමාණය දරාගත නොහැකි වීම මෙන්ම මා හට ඇතිවූ ආර්ථික අපහසුතා හේතුවෙන් එම මුදල් ගෙවා ගැනීමට අපහසු විය .එතැන් පටන් දිගින් දිගටම එම ආයතනය මගින් දුරකථන ඇමතුම් දීම මගින් මානසික වශයෙන් ආතතියකට පත්වීමි. එම ආයතන වලට ලබා නොදුන් මාගේ හිතවතුන්ට පවා දුරකථන ඇමතුම් දීම මගින් මා අපහසු තාවයට පත් කර ඇත.