📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 7, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: Dumidu Ravinath
💰 Disputed Amount: 150000.00
මමත් මේ ආයතනයෙන් 150,000/- ක ණය මුදලක් ලබාගත්තා. නමුත් මේ වනවිට මට එම මුදල ගෙවගැනීමේ අපහසුතාවක් තියෙනව. එසේ මම ලබා ගත් මුදල පහත පරිදි පොලි එකතු වී මේ වන විට වර්ධනය වි තිබේ. 150,000/- 178,800/-(දින 8ක් තුල) 193,800/-(දින 4ක් තුල) 223,800/-(දින 5ක් තුල) 238,800/- (06/08/2025 දිනට) Screen shot අමුණා ඇත.
ස්තුතියි අපි ඉක්මනින් ඔබට සහනයක් ලබා දෙන්නම්