📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 7, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: harsha abey
💰 Disputed Amount: 92544.00
මම ලෝන් මී එකෙන් ලෝන් 8 ක් විතර ගත්තා .ඕකොම ගෙව්වා.අන්තිමට ගත්ත ලෝන් එකත් ගෙව්වා .මේ ලෝන් එකෙත් 16000 ගානේ දෙපාරකට ගෙව්වා.ඒත් තව 92400 ක් ගෙවන්නලු.කොහෙන්ද මෙහෙම ගෙවන්න සල්ලි තියෙන්නේ.ගස් වලින් කඩනවද.කාලය දීර්ග කරගන්න සල්ලිත් අඩු කරන්නේ නැහැ.ස්ක්‍රීන් ශොට් අමුනා ඇත
ඔබට අපි නීති උපදෙස් ලබා දීම සදහා ඔබව සම්බන්ද කරගන්නම්