📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 7, 2025
📁 Category: Scam or Fraud
👤 Complaint: sewwandi
💰 Disputed Amount: 3500.00
සර් අද මම කෙනෙක්ගෙන් ලෝන් එකක් ඉල්ලුවා මීගමුවේ කියලා තාම කිඋවේ මම 90000ක ඉල්ලුවේ දෙන්නම් කියලා මට 3500 දාන්න කිඋවා මම දැම්ම මගේ විස්තරත් ගත්තා දැන් මාව block කරලා මගේ විස්තර ගත්ත එකට මට බයයි .මට මගේ අතින් ගිය 3500 ගැන දුක නැහැ.ඒත් මම කියන්නේ මේවා ප්‍රසිද්ද කරලා මේවට අහු වෙන්න එපා කියලා මිනිස්සුන්ට කියන්න
Thanks for your information