📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: August 4, 2025
📁 Category: Loan Harassment
👤 Complaint: chulani lankika silva
💰 Disputed Amount: 30000.00
මට පොඩි කරදරයක් වෙලා cash avater, loan gedara වගේ ඔන්ලයින් ලෝන්ස් app 3 කින් වගේ ගත්ත ණය ගෙවාගන්න බැරි උනා අදට දවස් 3-4 වගේ අදයි ඊයෙයි cash avater එකෙන් මැසේජ් දානවා මෙහෙම මගේ 4ටො එකත් දාලා eyala ඒවා fb දානවා කියලා එයාල එහෙම කරනවද ඇත්තටම අනේ මට කරන්න විසදුමක් කියන්නකෝ එයාලා contact list එක හැක් කරනවද මන් app එක install කරලා loan එක ඇප්ලයි කරේ කෝල් කරනවා දිගටම ආන්ස කරාම බල්ලොන්ට වගේ බනින්නේ මන් ගෙවාගෙන ගියා දිගටම ඒත් කරදර වගයක් වෙලා තමයි මට ගෙවාගන්න බැරි උනේ 🥲💔
අනිවාර්යෙන් අපි මෙයට මැදිහත් වෙන්නම්