📣 Speak Out. Get Help. Take Action.
Report unfair treatment, resolve disputes, and find support — in finance, work, rent, public services, and more.
Review the issue and leave your comment or advice.
📅 Reported on: July 24, 2025
📁 Category: Scam or Fraud
👤 Complaint: Mayuri umesha
💰 Disputed Amount:
Mt nitharama cl arn wada denwa.hemotma cl gnnw.ek mara manasika wadayk.hithata bayen inne koi wele pashnyk weida kiyl.me serma nawththn sir.mt echchrai oni mint hoda padamk uaganna
screen shot pls
මොනිගෝ එකෙන් කරදර කරනවා
Ofiice ekata call karala baninawa
මටත් මේ අත්දැකීම තියන කෙනෙක් විදිහට මගේ කන්ටැක් ලිස්ට් එකට කෝල් ආවා කියල දැනගත්ත ගමන් මම කරේ අළුතින් සිම් එකක් අරගෙන කෝල් අරන් තිබ්බ හැම කෙනෙක්ටම වට්ස්ඇප්, නෝමල් මැසේජ් එකක් හදල දැම්මා මේ නමින් තියෙන කෙනෙක්ගෙ ලෝන් එකක් ගැන අපේ ආයතනයෙන් විමසල තියෙනවනම් සමාවෙන්න. වැරදීමක් වෙලා අපේ සිස්ටම් ගැටළුවක් මෙම පුද්ගලය ගත්ත ලෝන් එක 2023 කොරෝනා කාලෙ. මේක ගෙවල ඉවරයි සමාවෙන්න ආයතනය වෙනුවෙන් කියල.. ඔයා හොරෙක් වංචාකාරයෙක් කියල හිතන එක අඩුකරගන්න පුළුවන් වෙයි උත්සහ කරල බලන්න.
මට කම්පැනි විස්තර .ඔයාගේ ප්‍රශ්නය.ඔයාගේ phone number එකත් එක්ක දෙන්න දරුවෝ.